Pages

Pages - Menu

Monday, February 6, 2012

Gmail Hack කරන්න ලෙසි ක්‍රමයක්

මුලින්ම මෙතන ක්ලික් කරල software එක download කර ගන්න.

එය install කර ගත්තට පස්සෙ මෙ විදි ලැබෙයි.


දැන් hack කරන්න ඔනි email එක ගහල crack password ක්ලික් කරන්න.

ඊට පස්සෙ unlock key එකක් ඉල්ලයි. මෙ key එක දෙන්න.   02102102552

වැඩෙ ගොඩ දැන් username and password පෙන්වයි.

අපි යවන Email එකකට password එකක් දාල යවන්න දන්නවද


දැන් email hack කරන එක simple වැඩක්නෙ. එත් අපිට වැදගත් රහස්ය email අපි කොහොමද password එකක් දාල යවන්නෙ.
මුලින්ම මෙ site එකට ගිහිල්ල application එක පුරවන ගමන් අවශ්ය password එකත් දෙන්න. ඔනි නම් ෆයිල් එකක් attach කරන්නත් පුලුවන්.

https://lockbin.com/lockbin.php


ඊට පස්සෙ mail එක යවන්න. එතකොට mail එක හම්බවෙන කෙනාට මෙ වගෙ massege එකක් ලැබෙයි.

ඊට පස්සෙ අදාල link එකය ගියම මෙ විදියට password එක ඉල්ලයි. හැබැයි password එක mail එක එවපු කෙනගෙන් call එකක් දිල ඉල්ලගන්න වෙනව. දැන් password එක ගැහුවම mail එක බලන්න පුලුවන්.


 
හොදයි නම් comment එකක් දාමු නෙද