- Back to Home »
- Computer »
- අපි යවන Email එකකට password එකක් දාල යවන්න දන්නවද
Posted by : Ruwan Samaraweera
Monday, February 6, 2012
දැන් email hack කරන එක simple වැඩක්නෙ. එත් අපිට වැදගත් රහස්ය email අපි කොහොමද password එකක් දාල යවන්නෙ.
මුලින්ම මෙ site එකට ගිහිල්ල application එක පුරවන ගමන් අවශ්ය password එකත් දෙන්න. ඔනි නම් ෆයිල් එකක් attach කරන්නත් පුලුවන්.
ඊට පස්සෙ mail එක යවන්න. එතකොට mail එක හම්බවෙන කෙනාට මෙ වගෙ massege එකක් ලැබෙයි.
ඊට පස්සෙ අදාල link එකය ගියම මෙ විදියට password එක ඉල්ලයි. හැබැයි password එක mail එක එවපු කෙනගෙන් call එකක් දිල ඉල්ලගන්න වෙනව. දැන් password එක ගැහුවම mail එක බලන්න පුලුවන්.
හොදයි නම් comment එකක් දාමු නෙද
Post a Comment