Labels

Blogger news

Recent Post

Comments

Add

Teknologi

Wisata

">See all post'); document.write('

?max-results=10">Tokoh Kita Hari Ini'); document.write("
?max-results="+numposts6+"&orderby=published&alt=json-in-script&callback=showrecentposts7\"><\/script>");
">See all post'); document.write('

//interstitial ad clicksor_enable_inter = true; clicksor_maxad = -1; clicksor_hourcap = -1; clicksor_showcap = 2; //connect widget clicksor_adhere_opt = 'left:50%'; //default pop-under house ad url clicksor_enable_pop = true; clicksor_frequencyCap = -1; durl = '';//default banner house ad url clicksor_default_url = ''; clicksor_banner_border = '#A0D000'; clicksor_banner_ad_bg = '#FFFFFF'; clicksor_banner_link_color = '#000000'; clicksor_banner_text_color = '#666666'; clicksor_banner_image_banner = true; clicksor_banner_text_banner = true; clicksor_layer_border_color = '#A0D000'; clicksor_layer_ad_bg = '#FFFFFF'; clicksor_layer_ad_link_color = '#000000'; clicksor_layer_ad_text_color = '#666666'; clicksor_text_link_bg = ''; clicksor_text_link_color = ''; clicksor_enable_text_link = true; ?max-results=10">Alam dan Jagad Raya

'); document.write(" ?max-results="+numposts6+"&orderby=published&alt=json-in-script&callback=showrecentposts7\"><\/script>");

Archive for 02/05/12

පින්තුරයක් ඇතුලෙ ෆයිල්ස් හන්ගන්න ඉගෙන ගමු


අපි ඉගෙනගන්න යන්නෙ කිසිම මෘදුකාංගයක් බාවිතා නොකර පිතුරයක් ඇතුලෙ ෆයිල්ස් හන්ගන්න පුලුවන් ලේසි ක්රමයක්. මෙකට ඔනි වෙන්නෙ WinRar මෘදුකාංගය සහ Command Prompt  එක පමනයි.

මුලින්ම මම “E”  Drive එකේ Hide කියල Folder එකක් හදා ගන්නම්.

 ඊට පස්සෙ තුලට පින්තුර සහ ෆයිල් ටිකක් Copy කර ගන්න


 දැන් එයින් එක් පින්තුරයක් ( test) හැ අනිකුත් ෆයිල් සියල්ල Winrar ෆොල්ඩරයක් තුලට Copy කර ගන්න


 දැන් ඉතිරි කරගත් පින්තුරය ( test ) සහ Winrar ෆොල්ඩරය හැර අනිත් ෆයිල් ටික මකා දමන්න. එවිට ඔබට මෙ විදියට දකින්න ලැබෙයි.


 
ඉන් පසු Command Prompt වෙත පිවිස එහි “E” Drive එකට ගොස්  Hide ෆොල්ඩරය තුලට යන්න.

දැන් එහි මෙම code එක type කර enter කරන්න.
Copy /b test.jpg + hide.rar output.jpg


එවිට hide ෆොල්වඩරය තුල output නමින් අලුත් පින්තුරයක් නිර්මානය වි ඇත. දැන් එම පින්තුරය තුල අපි rar කරගත් ෆයිල් සියල්ල සැගවි අත.

මෙහි test.jpg යනු ෆයිල් සැගවිමට යොදා ගන්නා පින්තුරයයි
hide.rar යනු සගවන ෆයිල් අඩංගු ෆොල්ඩරයයි
output.jpg යනු ෆයිල් සැගවු පසු ලබෙන පින්තුරයයි.

සැගවි ඇති ෆයිල් බැලිම සදහා output.jpg නැමැති පින්තුරය මත right click කර winrar වලින් open කර ගන්න.



වැඩෙ ගොඩ. දැන් එම පින්තුරය තුල අනිත් ෆයිල් සියල්ල සැගවිල ඇති.

හොදයි නම් comment එකක් දල යමු.













Tag : ,

- Copyright © IT සැරිසර - Skyblue - Powered by Blogger - Designed by Johanes Djogan -